හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් තම 17ත් හැවිරිදි වැඩිමල් සොහොයුරා අතින් අතවරයට ලක්වූ බව හිගුරක්ගොඩ පොලිස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයට පවසා ඇත.

එම අතවරයට පත් දැරිය සමග ඇගේ මව  හිඟුරක්ගොඩ පොලිසියට පැමිණ ඇත්තේ පැමිණිල්ලක් දැමීමටයි. නමුත් ඒ අවස්ථාවේ පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනීමේදී එම දැරිය මෙසේ තම සොහොයුරා විසින්ම අතවරයට ලක් කර  ඇති බව අනාවරණය වී අත.මේ වන විට දැරිය තුන්මස් ගැබිනියකි.

 එම දැරිය හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පොලොන්නරුව මහ රෝහල වෙත යවා ඇති බව පොලිසිය පවසයි.